මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට පුලුවන් ඕනම ෆයිල් එකක් ලේසියෙන්ම PDF ෆයිල් එකක් විදියට හදා ගන්න
මේකෙ නම තමයි Cute PDF Writer,
පහත ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා දෙකම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න
1.Download
2.Download
දැන් ඔයාලගේ Devices & Printers(win7) හරි Printers & Faxes(win xp) open කරගෙන බලන්න අලුතින් printer එකක් තියෙද කියලා
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ Pdf කරගන්න ඕන ෆයිල් එක Open කරගෙන Print දෙන්න විතරයි.ඊට පස්සෙ කැමති තැනකට save කරගන්න.
read more
Latest Articles
Friday, September 14, 2012
Gmail 2step verification දාගමු,
ඔන්න බ්ලොග් එකේ දාන මුල්ම පෝස්ට් එක,
දැන් හැකර්ස්ලා හැමතැනම නේ,එක නිසා තමතමන්ගේ ආරක්ෂාව තමතමන් හදාගත්තම කාටවත් බැ ඔයාලව හැක් කරන්න.
මේ පහසුකම තවම හඳුන්වාදීලා තියෙන්නේ google ලගේ gmail service එකට විතරයි.
මේකෙදි වෙන්නේ ඔයාලගේ Gmail එකට log වෙනකොට password එකට අමතරව තවත් අංකයක් ඔයාලගේ දුරකථනයට එනවා.password එකත් මෙම අංකයත් ලබා දිලා තමයි ඔයාලට log වෙන්න තියෙන්නෙ.
අපි බලමු කොහොමද මේක කරන්නේ,
1.මුලින්ම ඔයාලගෙ gmail එකට ලොග් වෙලා එකේ account settings එකට යන්න
2. ඊට පස්සේ security කියන එකට යන්න
3.Edit Click කරන්න
4.Password එක නැවත ලබා දී තහවුරු කරන්න
5.Start setup Click කරන්න
6.මෙහිදි ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දි Text message (SMS) තෝරා Send code Click කරන්න
7.ඉන් පසු ඔබගේ දුරකථනයට ලැබෙන කෙටිපණිවිඩයෙහි ඇති අංකය ලබා දි Verify/Next Click කරන්න
8.නැවතත් Next Click කරන්න
9.Confirm Click කරන්න read more
ඔන්න බ්ලොග් එකේ දාන මුල්ම පෝස්ට් එක,
දැන් හැකර්ස්ලා හැමතැනම නේ,එක නිසා තමතමන්ගේ ආරක්ෂාව තමතමන් හදාගත්තම කාටවත් බැ ඔයාලව හැක් කරන්න.
මේ පහසුකම තවම හඳුන්වාදීලා තියෙන්නේ google ලගේ gmail service එකට විතරයි.
මේකෙදි වෙන්නේ ඔයාලගේ Gmail එකට log වෙනකොට password එකට අමතරව තවත් අංකයක් ඔයාලගේ දුරකථනයට එනවා.password එකත් මෙම අංකයත් ලබා දිලා තමයි ඔයාලට log වෙන්න තියෙන්නෙ.
අපි බලමු කොහොමද මේක කරන්නේ,
1.මුලින්ම ඔයාලගෙ gmail එකට ලොග් වෙලා එකේ account settings එකට යන්න
2. ඊට පස්සේ security කියන එකට යන්න
4.Password එක නැවත ලබා දී තහවුරු කරන්න
5.Start setup Click කරන්න
6.මෙහිදි ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දි Text message (SMS) තෝරා Send code Click කරන්න
8.නැවතත් Next Click කරන්න
9.Confirm Click කරන්න read more
Subscribe to:
Posts (Atom)